top of page
WhatsApp Image 2024-02-11 at 12.40.18 (2).jpeg

ප්‍රමුඛ පෙළේ මුළුතැන්ගෙයි නිෂ්පාදකයෙකු බවට 

අපි ගැන 

අපි කව්ද ? කරන්නේ කුමක්ද ?

තරිඳු පැන්ට්‍රි කබඩ් 2015 දී සංවර්ධනය ආරම්භ කළ අතර දැන් එය මධ්‍යම පළාතේ ප්‍රමුඛ පෙළේ මුළුතැන්ගෙයි නිෂ්පාදකයෙකු බවට වර්ධනය වී තිබේ. 

මනා පුහුණුව ලත් කාර් ය මණ්ඩලය 

 

මනා පුහුණුව ලත් කාර් යමණ්ඩල කණ්ඩායම තාක්‍ෂණිකව, සංවිධානාත්මකව හා සහයෝගයෙන් කටයුතු කිරීමේ දැඩි හැඟීමක් ඇත.

උසස් බව ගුණාත්මකත්වය

 

මල නොබැඳෙන නොදිරන එකෝ බෝඩ් (ප්ලාස්ටික් බෝඩ්) අමුද්‍රව්‍  වලින් නිර්මාණය කර ඇති නිෂ්පාදන මුළුතැන්ගෙයි උපකරණ සහ වෙනත් විසඳුම් සදහා  පාරිබෝගිකයා වෙත සේවයට අප කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරයි.

!
bottom of page